• Domain Names
  • New Linux Web Hosting
  • Making IT Simple
  • Web and Web Hosting Soloutions

ලෝකය පුරා වින්ඩෝස් පරිගණකවල දත්ත සිර කරන WanaCrypt0r 2.0 – දැන ගෙන ප්‍රවේසම් වෙමු.

වෙසක් උත්සවයත් එක්කම ආව නිවාඩු දවස් කිහිපය ගත කරමින් ඉන්න අපිට දැන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා. WanaCrypt0r 2.0 නමින් ලෝකය පුරාම පරිගණක ජාල අඩපණ කරන විනාශකාරී පරිගණක වැඩසටහනක් කරලියට අැවිත්. අපේ රටේ වැඩි දෙනා පාවිච්චි කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිසාත්, ගොඩක් දෙනා තවමත් වින්ඩෝස් සමාගමේ පැරණි මෙහෙයුම් පාවිච්චි කරන නිසාත්, මේ ප්‍රශ්නයේ බලපෑම අපේ රටටත් ලොකුවට දැනෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසාම වෙන්න කලින් මේ ගැන කවුරුත් දැනුවත් කරන එක හොඳයි කියලා අපි හිතුවා. විශේෂයෙන්ම පැරණි මෙහෙයුම් පද්ධති පාවිච්චි කරන අයට මේ ගැන තරමක් බරපතල විදිහට අවධානය යොමු කරන්න වේවි.

Read more: ලෝකය පුරා වින්ඩෝස් පරිගණකවල දත්ත සිර කරන WanaCrypt0r 2.0 – දැන ගෙන ප්‍රවේසම් වෙමු.

අලුත්ම පරිගණක වෛරසයකින් ප්‍රවේසම් වන්න’යි අවවාද

ඊ-තැපෑලක (email) ස්වරූපයෙන් මේ වන විට පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවයි.

Read more: අලුත්ම පරිගණක වෛරසයකින් ප්‍රවේසම් වන්න’යි අවවාද

SSD vs. HDD: What's the Difference?

Do you like your storage plentiful and cheap, or do you like it fast and safe? Here's how to choose between a traditional hard drive and a solid-state drive in your next PC.

Read more: SSD vs. HDD: What's the Difference?

What is Hybrid cloud, why it matters?

As organizations attempt to strike a balance between having all computational services on premises and offloading storage and computational time to the cloud, a logical middle ground has emerged: the hybrid cloud.

Read more: What is Hybrid cloud, why it matters?

Check your Google security and get 2 GBs on Google Drive for free

A quick and easy security checkup for 2GBs of free cloud storage? Sign me up!

If you're like me, and a billion or so others, you use Google services such as Google Docs, Gmail, and Google search every day. You're probably also concerned about your Google security, but not so concerned that you do anything about it.

Read more: Check your Google security and get 2 GBs on Google Drive for free

Client Login